• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් ඇමැතිතුමා වැල්වටාරම් කියවනවා! මෙහෙම අයගෙන් සාධාරණත්වයක් ඉටුවෙන්නෙ නෑ! කාදිනල් හිමි සරත් වීරසේකරගේ පතුරු යවයි!

January 15, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කාදිනල් හිමිගේ චෝදනාවලට ඇමැති උත්තර දෙයි! බොරැල්ල පල්ලියේ බෝම්බය පස්සෙත් මහමොළකරුවෙක් ඉන්න බව කියයි!
Share on WhatsAppShare on Facebook

පොලීසිය භාර ඇමතිවරයා අවංක නම් දේවස්ථානය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ සාක්ෂි පිළිබඳව සොයාබැලිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසීය.

මාධ්‍යට අදහස් දක්වමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසුවේ, 

“පොලීසිය භාර ඇමතිතුමා නිකම් මේ වැල්වටාරම් කතාවල් කිය කිය.. දැනට එයාලා අරන් තියෙන මනුස්සයාගේ කාමරේ ගිනිකූරු පෙට්ටියේ ගිනිකූරු අඩුවෙලා තිබුණය, ඒ ගිනිකූරු එයා අලවලා තියෙනවා කියලා පිළිගත්තාය.. අරවා මේවා කියලා. පොලීසිය සාමාන්‍යයෙන් ඔය මිනිස්සුන්ව අරන් ගියාම ඒ මිනිස්සුන්ගෙන් ඒගොල්ලන්ට ඕන දේ කියවගෙන අත්සන් කරව ගන්නවා.”

“ඇමතිතුමා අවංක නම් අපි ඉදිරිපත් කරපු සාක්ෂිය ගැන හොයලා බලන්න ඕනේ. ඇයි ඒක කරන්න බැරි. ඒ වගේ ඇමතිවරුන් ගෙන් සත්‍ය සාධාරණත්වය ඉටුවෙයි කියලා අපිට බලාපොරොත්තුවෙන්න බෑ. විනිවිද පෙනෙන විදිහට මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්නට ඇමතිතුමාටවත් ආණ්ඩුවටවත් පොලීසියටවත් ඕනකමක් නෑ.”

SendShareShare
Previous Post

නායකයන්-ප්‍රභූන්-කලාකරුවන් ඉදිරිපිට ශිරාණි බණ්ඩාරනායක කලඑළි බසී! (VIDEO)

Next Post

මෛත්‍රිගේ විස්මිත අවසානය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper