• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් මාධ්‍ය හමුවේදී මාලිනී ගැන ඇමැති නලින්දට ප්‍රශ්න පිට ප්‍රශ්න! රාජ්‍ය ගෞරව දෙනවා කියලා ඇයි රාජ්‍ය අනුග්‍රහයට මාරුවුණේ?අපි ඉහළම ගෞරවය ලබා දුන්නා! මාලිනියට ජනාධිපති අරමුදලින් ලක්ෂ 55ක් මුදල් දීපු එක වැරැද්දක් කියන ස්ථාවරයේ තවම ඉන්නවාද? සමාව ගැනීමක්.. කනගාටුවක් නැද්ද? මම කිව්වෙ මිලියන 1220ක් ගැන තොරතුරු! VIDEO I Sri Lanka Latest News

May 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කැබිනට් මාධ්‍ය හමුවේදී මාලිනී ගැන ඇමැති නලින්දට ප්‍රශ්න පිට ප්‍රශ්න! රාජ්‍ය ගෞරව දෙනවා කියලා ඇයි රාජ්‍ය අනුග්‍රහයට මාරුවුණේ?අපි ඉහළම ගෞරවය ලබා දුන්නා! මාලිනියට ජනාධිපති අරමුදලින් ලක්ෂ 55ක් මුදල් දීපු එක වැරැද්දක් කියන ස්ථාවරයේ තවම ඉන්නවාද? සමාව ගැනීමක්.. කනගාටුවක් නැද්ද? මම කිව්වෙ මිලියන 1220ක් ගැන තොරතුරු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින වූ මාලනි ෆොන්සේකා මහත්මියට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධව අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානයට ලක්විය.Sri Lanka Latest News

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ රජය මින් පෙර මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබා දෙන බව පැවසුවද පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළ බවත් මීට හේතුව කවරේද යන්නය 

ඒ සම්බන්ධව පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“රාජ්‍ය ගෞරවය, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා වන නිර්නායකයන් කිහිපයක් පවතිනවා. පූර්ණ රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ගෞරව, වෙනත් ආදි ලෙස මෙවැනි අවස්ථාවලදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ… 

ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ යුතු කටයුතුවලදී ලබාදිය යුතුයම් පහසුකම්ද සහිතව. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයකදී ලබාදිය යුතු දේවලුත් ඇතුළත් කරලා තමයි අපි මේ කටයුතු සිදුකළේ. ඊටත් වඩා මෙතනදි වැදගත් වෙන්නේ මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත අකමැත්ත. ඒ අයත් සමග සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. වෙන ක්‍රමවේදයන් ඔස්සේ පමණක්ම නෙමෙයි අපි මේ ක්‍රමවේද ඉදිරිපත් කරලා කැමැත්ත අකමැත්ත විමසලා බැලුවා. ඒ අයගේ කැමැත්ත අකමැත්ත මත තමයි සමහර දේවල් අපි කළේ…

ඒ නිසා මම හිතනවා රජයක් හැටියට ඇයට ලබා දිය හැකි ඉහළම ගෞරවය පවුලේ කැමැත්ත අනුව අපි ලබා දුන්නා. ඒ අය මේකෙන් සෑහීමකට පත්වෙනවා…“

මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී මාලනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. 

“මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තොරතුරු. එතන මිලියන 1,220ක් සම්බන්ධයෙන් ඒ තොරතුරු. එතන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දිමු ජයරත්න, දයාසිරි ජයසේකර, ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. 

ප්‍රශ්නය – ගොඩක් අධ්‍යක්ෂවරු පවා දුක හිතිලා හිටියේ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා තාමත් සමාව ගන්නවත්, කණගාටුව පළ කරන්නවත් මැලිවෙනවා ?

“මම හිතන්නේ මේක විකෘති කරලා පසුගිය දවස් කීපයේ තමයි මේක වාර්තා කරලා තිබුණේ. අපි ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉතිං තව කලාකරුවන්ට ලබා දීලා තියෙනවා, ලබා දෙන්න පුළුවන්. කලාකරුවන්ට ලබා දුන් වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අපිට නිසි ගෞරවය තියෙනවා. සිනමාවට කරන ලද ඉතා ඉහළ  කැප කිරීම සම්බන්ධව රටක් විදිහට අපේ ඇගයීමක් තියෙනවා…..”

SendShareShare
Previous Post

මාලිනිය යළි ඉපදෙයි! රාජ්‍ය ගෞරව ගැන අද කියන මේ කතා ටික අහන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාව ගැන හදිසියෙන්ම රතු නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.