නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු ඊයේ සිදුවුවද අද දිනයේදීත් දේශපාලන පක්ෂ ගණනාවක් පැවැත්වූ මාධ්‍ය හමුවල ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ මාලිනී ෆොන්සේකා මහත්මියය.Sri Lanka Latest News
මේ ඇයට ආණ්ඩුව ලබා දුන් ‘රාජ්‍ය ගෞරව’ සම්බන්ධයෙන් දේශපාලඥයන් කිහිප දෙනකු දැක්වූ අදහස්ය.










