විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමේ භයංකාර ගැසට් පත්‍රය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිකුත් කර ඇති බව සමගි සේවක සංගමයේ සාමාජික ආනන්ද පාලිත මහතා කීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙය නැවැත්වීමේ බලය පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ඇති බවත්, ඔවුන් මැදිහත් වී මෙම ක්‍රියාදාමය නැවැත්විය යුතු බවත්ය.