• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයට වසර 5 පිරෙන්න තව දවසයි! සිරිල් ගාමිණී පියතුමා හදිසි මාධ්‍ය හමුවකට එක්වෙයි! පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් හෙළිකරයි! ප්‍රශ්න 5කට උත්තර ඉල්ලයි! I Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රටේ ආර්ථිකය බිඳ වැටිලා! නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා! ළමයි මන්දපෝෂණයෙන්! කර්මාන්ත කඩා වැටිලා! මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා! ජනතා නිදහස නැති කරලා! ‌බෙහෙත් නැතිව රෝගීන් අනතුරේ! රට බං‌කොලොත් වෙලා! එහෙම තියෙද්දි කෝටි ගණන් වැය කරලා සමරන්න තියෙන අභිමානවත් නිදහස මොකද්ද? කතෝලික සභාව නිදහස් උළෙල වර්ජනය කරන්න තීන්දු කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය.Sri Lanka Latest News

හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (19) කැඳවීය.

එහිදී පැය 4කට ආසන්න කාලයක් සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශ ලබාදී පිටව ගියේය.

ඒ අනුව අදාළ කරුණු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන්,

“පළවෙනි එක…  2018 නොවැම්බර් 30 වනදා වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වීම සහ ඒ සම්බන්ධ කරුණු.”

“දෙවෙනි එක… සහරාන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට හෙළිකරගෙන ඇති IP ලිපිනය භාවිත කළේ කවුරුන්ද කියන ප්‍රශ්නය.”

“තුන්වෙනි එක…  වව්නතිව් සිද්ධිය නොමග යවන ආකාරයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ සිද්ධිය.”

“සිව්වන එක…   දෙහිවල ප්‍රහාරකයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම.”

“පස්වෙනි එක… දෙහිවල ප්‍රහාරකයාගේ නිවසට ගිය නිලධාරීන් කවුද ?.”

SendShareShare
Previous Post

කව්ද හොරා… කව්ද හොරා… මහින්ද හොරා… මහින්ද හොරා…! මහබැංකු හොරා…! රනිල් මහින්දලාට කියපුවයි මහින්දලා රනිල්ට කියපුවයි ඔන්න ආයෙත් මතක් කරන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැති කංචන විදුලි බල මණ්ඩලය අහෝසි කරලා කෑලි 5කට කඩන භයංකාර ගැසට් එක ගැහුවා! උපයෝගිතා කොමිසම අහෝසියි! විදුලි බල ක්ෂේත්‍රය ගජමිතුරන්ට දෙන්නයි හදන්නේ! වහාම මේක නවත්වන්න! රටට මේ විනාශය පටන් ගත්තේ චන්ද්‍රිකා! ඒකට උඩගෙඩි දුන්නේ JVP එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper