හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ පසුගිය දිනෙක දේශපාලන සාකච්ඡාවක් පවත්වා තිබිණ.Sri Lanka Latest News
ඊට සහභාගී වී තිබුණේ හිටපු මැතිඇමැතිවරුන් එම නිවසින් පිටව යද්දී මාධ්‍ය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කරද්දී මිලින්ද මොරගොඩ හීන්සීරුවේ මාරු වී යන ආකාරයක් දැකගන්නට ලැබිණ.










