රනිල් වික්‍රමසිංහ මහතා හට ජාත්‍යන්තරයේ යාලුවන් ඇති බවත්, ඒ යාළුවන් මාර්ගයෙන් රට ගොඩගන්නා බවත් කී ඇතමුන්ට අද කටඋත්තර නැතිවී ඇති බවත්, මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දිය යුතු ණය මුදලේ දෙවන වාරිකය පමා කිරීමට පවා එම අරමුදල කටයුතු කොට ඇති බවත් ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තවමත් එක ඩොලරයක් හෝ කපා හැර නැති බවත්, විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීමට ආණ්ඩව අපොහොසත් වී ඇති බවත්ය.










