අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. (Sri Lanka Latest News)
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, රක්තහීනතාවයෙන් පෙළෙන මවුවරුන් ඇතුළු විවිධ සෞඛ්‍ය සහ සමාජමය ගැටලුවලින් පීඩිත ජනතාවක් අද වන විට රට තුළ නිර්මාණය වී ඇති බවත්, එම තත්ත්වයෙන් රට මුදාගැනීම පිණිස සුවිශාල වැඩකොටසක් පුරවැසියකු ලෙස තමන් වෙතද පැවරී ඇති බවයි මහින්ද ජයසිංහ මහතා එම වීඩියෝව මගින් ප්‍රකාශ කර සිටින්නේ.
Voice Tube










