ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගත් තීන්දුවකට අනුව ලියාපදිංචි වී නොමැති ඖෂධ සැපයුම්කරුවන්ගෙන් හදිසි මිලදී ගැනීම් සිදුකොට ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.Sri Lanka Latest News
මෙහිදී අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නේ අමාත්‍යංශ ලේකම්වරයාට හෝ දැනුම් දීමක් නොකොට මෙම කටයුතු සිදුව ඇති බවකි.
ඒ අනුව කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ වහාම ඖෂධ නියාමන අධිකාරිය ගත් තීන්දුව අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසය.










