• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට කීර්තියක් ගෙන දුන් වෛද්‍ය දිනේෂ් පලිපානට බ්‍රිස්බේන් ගුවන් තොටුපළේදී කරදරයක්! වර්ජින් ගුවන් සේවය සමාව අයැදියි! (Sri Lanka Latest News)

October 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවට කීර්තියක් ගෙන දුන් වෛද්‍ය දිනේෂ් පලිපානට බ්‍රිස්බේන් ගුවන් තොටුපළේදී කරදරයක්! වර්ජින් ගුවන් සේවය සමාව අයැදියි! (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

කීර්තිමත් ශ්‍රී ලාංකික වෛද්‍ය දිනේෂ් පලිපාන මහතාහට බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්විඳීමට සිදුවූ අපහසුතාවක් සම්බන්ධයෙන් වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගම සමාව අයැද තිබේ. (Sri Lanka Latest News)

ආබාධිතභාවය පිළිබඳ දේශනයක් පැවැත්වීම සඳහා ඔහු පසුගිය දිනක බ්‍රිස්බන් සිට මෙල්බන් දක්වා පැමිණීමට ගුවන් තොටුපළට පැමිණ ඇත.

එහිදී වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගමේ භූමි මෙහෙයුම් හසුරුවන්නෙකුගේ නොසැළකිලිමත් භාවය හමුවේ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා රෝද පුටුවෙන් බිමට ඇද වැටී ඇති බව සඳහන්වේ.

ඔහු සමග පැමිණි සහයකයන් දෙදෙනාගේ උපදෙස් නොතකා හරිමින් අදාළ භූමි මෙහෙයුම් හසුරුවන්නා විසින් කටයුතු කිරීම මීට හේතුව බවට චෝදනා එල්ල කෙරේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳව වර්ජින් ගුවන් සේවය විසින් විධිමත් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.

එමෙන්ම අභ්‍යන්තර හානි සිදුවී නොමැති බව තහවුරු කර ගැනීමට තමා ස්කෑන් පරීක්ෂණ කිහිපයකට යොමුවීමටද අපේක්ෂා කරන බව වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා සඳහන් කර ඇත.

වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ක්වීන්ස්ලන්ඩ් ඔස්ට්‍රේලියානුවා සම්මානයෙන්ද පිදුම් ලබා ඇති අයෙකි.

dinamina

SendShareShare
Previous Post

නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධූරය අවලංගුයි! වහාම අලුත් ගැසට් එක ගහන්න! මුස්ලිම් කොංග්‍රසය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

NMRA එක ලියාපදිංචි නැති සැපයුම්කරුවන්ගෙන් හදිසි ඖෂධ මිලදී ගැනීම් කරලා නොගැලපෙන බෙහෙත් ගෙනත්! කෝප් කමිටුවේදී මරික්කාර් සියල්ල හෙළිකරයි! NMRA ප්‍රධානීන්ට කටඋත්තර නැතිවෙයි! කෝප් සභාපති NMRA තීන්දුව ආපසු හරවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.