අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යටතේ මෙතෙක් පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු විශ්වවිද්‍යාල අධ්‍යාපනය, සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ද ඔහුගෙන් ඉවත් කර තිබෙනවා.
එම විෂයන් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් යටතට පත්කර තිබෙන බවයි කියන්නේ.
මීට අදාළ ගැසට් පත්‍රය පසුගිය 28 වනදා දිනැතිව නිකුත් කර තිබෙනවා.










