• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රසායනික ද්‍රව්‍ය ගබඩා කරන්න බලපත්‍ර තිබ්බාද? හෝමාගමම රත් කළ Watercare Technologies සමාගමට චෝදනා රැසක්! I Sri Lanka Latest News

August 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රසායනික ද්‍රව්‍ය ගබඩා කරන්න බලපත්‍ර තිබ්බාද? හෝමාගමම රත් කළ Watercare Technologies සමාගමට චෝදනා රැසක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි Watercare Technologies pvt Ltd ආයතනයේ හටගත් ගින්න සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්ම වාර්තා වෙමින් පවතින බවක් දැනගන්නට ඇත.Sri Lanka Latest News

මෙම Watercare Technologies pvt Ltd ආයතනයෙහි තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති නමුදු එහි රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් එම ආයතනයට අවශ්‍ය බලපත්‍ර ලබාගෙන තිබුණේද යන්න පිළිබදව මේ වනවිට දැඩි කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

එමෙන්ම එම රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට Watercare Technologies pvt Ltd, ආයතනය වෙත දැඩි චෝදනා එල්ල වී ඇති බවක් දැකගන්නට ඇත.

ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ සහ කෝට්ටේ ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ 07ක් යොදවා තිබු අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ ද යොමුකර තිබුණි.

SendShareShare
Previous Post

ලන්සා පොහොට්ටුව ගැන කියද්දී සාගරයි-සංජීවයි-රේණුකයි තව ටිකකින් රනිල්ව හමුවෙන්න යනවා! I Sri Lanka Latest News

Next Post

දිස්ත්‍රික්ක කිහිපයකට ජල සැපයුම සීමා කෙරේ! Sri Lanka Latest News

MORE NEWS

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

Load More
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය පවුල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන රාගල උඩපුස්සැල්ලාව හොල්ඩිමාර් වතුයායේ ප්‍රධාන පිවිසුම් මාර්ගය දැඩිලෙස අබලං වී ඇති...

Read more
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper