• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

මන්නාරම තියෙන්නේ විකුණන්න නෙමෙයි! මන්නාරම ඉල්ලා මන්නාරම් වැසියෝ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් විශාල උද්ඝෝෂණයක! PHOTOS I Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 42 mins read
A A
මන්නාරම තියෙන්නේ විකුණන්න නෙමෙයි! මන්නාරම ඉල්ලා මන්නාරම් වැසියෝ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් විශාල උද්ඝෝෂණයක! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතය අඩාල වූ මන්නාරම් දූපතේ ජනතාව ඊයේ (19) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එම ව්‍යාපෘති වහාම නතර කරන ලෙස බල කරමින් විරෝධතාවයක නිරත වුනි.Sri Lanka Latest News

විශේෂයෙන් සුළං විදුලි බලාගාර සහ යෝජිත කනිජ වැලි කැණීම් හේතුවෙන් විශාල ගංවතුර තත්ත්වයන් සහ සෞඛ්‍ය ගැටලු මෙන්ම ධීවර කර්මාන්තයට ද එහි අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. ඇතැම් ගම්මාන උග්‍ර ජල අර්බුදයකට ද මුහුණ දී ඇති අතර කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් නරක අතට හැරෙමින් පවතිනවා.

මෙම විරෝධතාවය සඳහා පන්සියටත් වැඩිය මන්නාරම් ජනතාව සහ සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් ද සහභාගී වී සිටියා.

“දන්නවද වැඩක් , EIA හදන්නෙ කොම්පැනිකාරයෝමයි”

“Mannar Is Not For Sale”

“Minister Jayakody there are birds in Mannar”

May be an image of 8 people, crowd and text that says 'PIOPUSSAN BANK POOPb 0กอาลง ๕อ๐ เด้อกิพ Washing! Mannar is for sale! සුලං ටර්බයින්වලින් not සුරුල්ලෝ සරුල්ලෝණොරයිය இි! රෙය වද වාඩන だに。 - Shabeer ShabeerMohamed Mohamed FREELANCEJOURNALIST URNALIST FREELA'
May be an image of 11 people and street
May be an image of 5 people and text that says 'annar ould be stopped here in Mannar Minister Jayakod there are bird FREE ShabeerMohamed Shabeer Mohamed FREELANCEJOURNALIST ANCE JOURN JOU RN AL JOURNALIS IST FREELANCE ELANCEJOU Mannar'
May be an image of 8 people, crowd and text
May be an image of ‎5 people, crowd and ‎text that says '‎WINHA BEGH جه MR Shabeer Mohamed ShabeerMohamed Μ FREELANCE FREELANCEJOURNALISI JOURNALIST‎'‎‎
May be an image of 3 people and text that says 'ShabeerMohamed Shabeer Mohamed 1 Turbine Expansion on FREELANCEJOURNALIST FREELANCE JOURNALIST'
May be an image of 3 people and text that says 'Shabeer Mohamed FREELANCE FREELANCEJOURNALIST JOURNALIST நமது மன் நமது நாடு, ம்றகு TATTA போராட்டத்தின் கோரிக்'
May be an image of 12 people, scooter, motorcycle, crowd, street and text that says 'inde Shabeer habeerMohamed Mohamed FREELANCE FREELANCEJOURNALIST JOURNALIST'
May be an image of 4 people and text that says 'อศททโ๘ส උරුටය ธภภาญแท่ කමැන්කන් 6ឡោយ සංමර්ධණය බලහ්කාරකමති ShabeerMohamed Shabeer Mohamed FREEL ANCE JOURNAL FREELANCEJOURNALIST IST'
May be an image of 5 people, rearview mirror and text
May be an image of 2 people and crowd
May be an image of ‎6 people and ‎text that says '‎දන්නවද වැඩක් EIA හදන්නේ තොම්පන්ිාරයමයි! ตำยางิ لمام Stop WA ShabeerMohamed Shabeer Mohamed FREELANCE JOUR FREELANCEJOURNALIST NALIST‎'‎‎
May be an image of 3 people, crowd and text that says 'Shabeer Mohamed ShabeerMohamed Mo FREELANCE JOURNALIST FREELANCEJOURNALIST JOU'
May be an image of one or more people, crowd and text
May be an image of 2 people, crowd and text that says 'Shabeer ShabeerMohamed Mohamed FREELANCE JOURNALIST FREELANCEJOURNALIST ST'
May be an image of 8 people and text that says 'INOEBURY 0OL poA POL Shabeer ShabeerMohamed Mohamed FREELANCEJOURNALIST FREELANCE JOURNALIST'
May be a black-and-white image of 5 people

SendShareShare
Previous Post

සබීතාගේ බිල්ඩිම කෘෂිකර්මෙට දුන්නු ගනුදෙනුවේ පරීක්ෂණ ඉවරයි! යහපාලනේ තෝරු මෝරු කරටම අහුවෙලා? I Sri Lanka Latest News

Next Post

NMRA වංචාව..! පාස්පෝට් වංචාව..! පරීක්ෂණ යට ගිහින්! පිටුපස ඉන්න හස්තය කවුද? I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.