• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබීතාගේ බිල්ඩිම කෘෂිකර්මෙට දුන්නු ගනුදෙනුවේ පරීක්ෂණ ඉවරයි! යහපාලනේ තෝරු මෝරු කරටම අහුවෙලා? I Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
සබීතාගේ බිල්ඩිම කෘෂිකර්මෙට දුන්නු ගනුදෙනුවේ පරීක්ෂණ ඉවරයි! යහපාලනේ තෝරු මෝරු කරටම අහුවෙලා? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉකුත් යහපාලන රජය සමයේදී රාජගිරියේ පිහිටි ජනප්‍රිය නිළි සබීතා පෙරේරා මහත්මියගේ පවුලට අයත් දැවැන්ත ගොඩනැගිල්ලක් රජයට විශාල අලාභයක් සිදුකරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි ගණනක දැවැන්ත මුදලක් ගෙවා බදු ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වමින් තිබූ විමර්ශන මේ වනවිට අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, මෙම ගොඩනැගිල්ල බදු ගැනීම සඳහා මුල් වී කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සහ නිලධාරීන් විශාල පිරිසකගේ නම් ගම් මේ වනවිට අනාවරණ වී ඇති බවක් වාර්තා වේ.

අදාළ විමර්ශනයට අනුව මෙම ගොඩනැගිල්ල බදු ගැනීම හරහා දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට තහවුරු කොට තිබීම නිසා ඊට සම්බන්ධ වූ සියලු දෙනාට තරාතිරම නොබලා නඩු පැවරීමට පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් මේ වනවිට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත අදාළ නඩු පැවරීම් සිදුකිරීමට නියමිත බවද ‘මව්රට’ පුවත්පතට දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

එජාප 79 වැනි සංවත්සරයට සජබ නායක-විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ ප්‍රකාශය! I Sri Lanka Latest News

Next Post

මන්නාරම තියෙන්නේ විකුණන්න නෙමෙයි! මන්නාරම ඉල්ලා මන්නාරම් වැසියෝ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් විශාල උද්ඝෝෂණයක! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper