සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන රන් පැහැති මැගසින් 02ක්, 9 mm පිස්තෝලයක්, අත් බෝම්බයක් සහ T-56 පතොරම් 115ක් මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගෙන තිබේ.Sri Lanka Latest News
බැකෝ සමන්ගෙන් හා සම්පත් මනම්පේරිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව මෙම ගිනිඅවි සහ උණ්ඩ තොගය සොයා ගෙන ඇත.
මීට මාස 2කට පෙර බැකෝ සමන් විසින් මෙම මෙම ගිනිඅවි සහ උණ්ඩ තොගය සම්පත් මනම්පේරිට ලබා දී ඇති අතර ඒවා ඔහුගේ හිතවතියකගේ නිවසක වළ දමා තිබී ඇති බවද සඳහන් වේ.










