මීගමුව, කිඹුලාපිටිය ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇත.
අසල්වැසි නිවෙස් දෙකක ඇතිවූ පුද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට මීගමුව රෝහලට ඇතුලත් කර ඇත.
එම පහරදීම සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ අතර එම දර්ශන පහතින්.










