• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පොහොර නැත්නම් උඹලගේ වතුරත් එපා’! නිලධාරීන් සුබ නැකතින් වගාවට ඇරපු සොරොව්ව ගොවීන් එවෙලේම වසා දමයි!

October 15, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
‘පොහොර නැත්නම් උඹලගේ වතුරත් එපා’! නිලධාරීන් සුබ නැකතින් වගාවට ඇරපු සොරොව්ව ගොවීන් එවෙලේම වසා දමයි!
Share on WhatsAppShare on Facebook

නිකවැරටිය මාගල්ල ව්‍යාපාරයේ අක්කර 7000 කට ජලය නිකුත් කිරීම 15 දා සුබ නැකතින් සිදු කළ ද ,පොහොර නොදී ජලය ලබාදීම ප්‍රතික්ෂේප කළ ගොවි සංවිධාන 14 ක ගොවි නායකයන්ගේ විරෝධය නිසා යළි සොරොව් වසා දැමීමට වාරි නිලධාරීන් පියවර ගත්හ.

වාරි නිලධාරින් සුබ නැකතට මාගල්ල ජලාශ දියවර නිකුත් කළ ද ගොවි නායකයන් පිරිස එයට බාධා කරමින් ගොවීන් පොහොර නොමැතිව කුඹුරු වගා නොකරන බැවින් ජලය අපතේ නොහැර සොරොව් වසා දමන ලෙස ඉල්ලමින් ,ජලාශ බැම්මේ සිට ගොවියෝ උද්ඝෝෂණයක නිරත වූහ .

අනතුරුව නිකවැරටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් සොරොව්ව වසා දැමීමෙන් අනතුරුව ,ගොවි නායකයන් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී තම ගැටලුව ඉදිරිපත් කිරිම සඳහා ,මාගල්ල ජලාශයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණි අතර එහිදී ප්‍රධාන මාර්ගයේ වාහන ගමනටද බාධා ඇති විය.

එම අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටි අතර සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා හමූවූ ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ නායකයින් සිය ගොවී සංවිධාන 14 ක් මේවන විට පොහොර නොමැතිව කුඹුරු වැඩ ඇරඹීමට නොහැකිව මුහුණ දී තිබෙන ගැටලු ඉදිරිපත් කලහ. -ලංකාදීප

SendShareShare
Previous Post

නීතිපතිත් රිවස් වෙයි! GI බට නඩුවෙන් බැසිල් නිදහස්!

Next Post

මහ රෑ ගෙයකට ඇවිත් තරුණ කාන්තාවකට බිම දාගෙන ගහපු මාර ‘පිරිමියෙක්’! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper