පාස්කු ප්‍රහාරකයන් පිළිබද තමන් දන්නා බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව අද දින අධිකරණයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට දැනුම් දීමක් කොට තිබුණත් අද දින ඒ මහතා අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ වෙනුවට ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවද දැනගන්නට ඇත.
මේ සබ්න්ධයෙන් වැඩිවිස්තර බලපොරොත්තු වන්න.