• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 10ක වන්දියෙන් කෝටි එකහමාරක් ගෙව්වා! ඉතුරු කෝටි අටහමාර ලක්ෂ 85 ගානේ වාරික 10කින් ගෙවන්නම්! මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

July 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ මොන කරුමයක්ද මගෙ පස්සෙන් එලවන්නේ? එලවපල්ලකො බෝම්බ ගහපු එවුන්ගෙ පස්සේ !කාදිනල් උන්නාන්සේ මේ මාව හිරේට දාලා ලොකු පාපකර්මයක් කරගන්නයි යන්නේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවන ලෙස නියම කළ රුපියල් මිලියන 100ක මුදලින් රුපියල් මිලියන 15 ක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙවා තිබේ.Sri Lanka Latest News

ඔහු ඒ බව මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් මෙම මුදල ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කෙරිණ.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ දක්වා ඇත්තේ තිබෙන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප ලෙස මසකට මාසිකව රුපියල් 97,500 ක් ලැබෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දීමනා හැර රුපියල් 54, 285 ක මුදලක් ආදායම වශයෙන් ලැබෙන බව පවසන ඔහු, පසුගිය 28 වනදා රුපියල් මිලියන 15ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන්ගේ අරමුදලට ගෙවූ බව සඳහන් කර ඇත.

ඉතිරි වන්දි මුදල වන නොගෙවූ මිලියන 85 ක මුදල වසරකට රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ගෙවීමටත් ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50 ක් ගෙවීමටත් මෙම තීන්දුවෙන් නියෝග කළේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනයක් ද, පූජිත් ජයසුන්දර මහතා 1, 725,588 ක් ද හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 05 ක්ද ගෙවා ඇති බව වාර්තා වෙයි.

මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවා ඇත්තේ රජය වෙනුවෙන්ය. මෙම ගෙවීම් හානි පූර්ණ කාර්යාලය වෙත ගෙවා ඇති බවද සඳහන්ය.

SendShareShare
Previous Post

‘අස්වැසුම’ අභියාචනා සහ විරෝධතා සලකා බැලීමට සූදානම් – මුදල් රාජ්‍ය ඇමැති I Sri Lanka Latest News

Next Post

ඉන්දීය විදේශ ලේකම් රනිල්ව හමුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

Load More
රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.