ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලු දෙනාම ජන්දය අවශ්‍ය නම් වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතු බවකි.
අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.