මැදකොළඹ පැවැති ආසන බලමණ්ඩලයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා හට සඒ අනුර කුමාර දිසානායක මහතා හට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.Sri Lanka Latest News
එහිදී ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෛත්‍රීපාල සම්බන්ධයෙන් ලැජ්ජා වන බවත්, අනුර කුමාර දිසානායක මහතා යනු ලෝක ඉතිහාසයේ ලොකුම බොරුකාරයා බවත්ය.










