• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අස්වැසුම’ ගන්න ඊයේ රෑ ඉඳන් නෝර්වුඩ් කාර්යාලය ළඟ දිග පෝලිම්! අද දවල් වනවිට තත්ත්වය උණුසුම්! පොලිසිය ගෙන්වන්නත් වෙයි! PHOTOS I Sri Lanka Latest News

August 18, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
‘අස්වැසුම’ ගන්න ඊයේ රෑ ඉඳන් නෝර්වුඩ් කාර්යාලය ළඟ දිග පෝලිම්! අද දවල් වනවිට තත්ත්වය උණුසුම්! පොලිසිය ගෙන්වන්නත් වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

රජයෙන් අඩු ආදායම්ලාභී හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සිටින පවුල් සඳහා ලබා දෙන අස්වැසුම සුභසාධන ගෙවීමේ බැංකු ගිණුම් මාරු කිරීමේ ආකෘති පත්‍ර ලබා ගැනීම සඳහා සුබසාධන ප්‍රතිලාභීන් විශාල පිරිසක් 18 වන සඳුදා දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටා රැස් වී සිටියහ ,Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිවිසුමේ සිට දියසිරිගම ජලාශ ප්‍රදේශය දක්වා ප්‍රතිලාභීන්ගේ දිගු පෝලිමක් දක්නට ලැබුණි.

අස්වැසුම්ස් ප්‍රතිලාභීන් 17 වන ඉරිදා රාත්‍රියේ සිට එම අයදුම්පත ලබා ගැනීමේ අරමුණින් අද උදෑසන කාර්යාලය විවෘත කරනතුරු මෙලෙස දිගු පෝලිම්වල රැඳී සිටීමක් අවධානයට ලක් විය .

දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටි නමුත් තමන්ට අවශ්‍ය අයදුම්පත් ලබා ගැනීමට දහවල් කාලය පසු වුවත් ලබා ගැනීමට නොහැකි වූ බව ප්‍රතිලාභීන් වැසිවිලි නගති ,

අද උදෑසන සිට සුබසාධන ගෙවීම් ලබා ගැනීම සඳහා ප්‍රතිලාභීන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියද ප්‍රතිලාභීන් 800 දෙනෙකුට පමණක් ප්‍රමුඛතාවය ලබා දීමෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූබව බව ප්‍රතිලාභීන් පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් මහජනතාව දැඩි ලෙස නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් නොවුන් ප්‍රාදේශීය ඒකම් කාර්යාලයේ නිලධාරීන් විසින් පොලිසිය එම ස්ථානයට ගෙන්වීමට කටයුතු කර තිබිණ ,

මේ අතර පසුගිය සිකුරාදා ටෝකන් නිකුත් කළ ප්‍රතිලාභීන් 600 දෙනා ද අද ප්‍රතිලාභ ලබා ගැනීමට පැමිණ තිබුණු අතර ඔවුන්ට එහිදී මූලිකත්වය හිමිව තිබිණ ,

මෙම ක්‍රමවේදයට අමතර තවත් සුදුසු ක්‍රමවේදයක් යොදා මෙම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කර දෙන ලෙස ප්‍රදේශවාසීන් වැඩිදුරටත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති .

SendShareShare
Previous Post

කව්දෝ T 56 ඒවා 3ක්-බ්‍රවුනින් පිස්තෝල 5ක් මහපාරෙ දාලා ගිහින්! I Sri Lanka Latest News

Next Post

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුව මතකද? රජයේ රැකියා 35000ක් දෙනවා කිව්වා! අද රස්සා නැති උපාධිධාරීන් 40000ක් ඉන්නවා! එහෙම තියෙද්දි රැකියා විරහිත උපාධිධාරීන් සංවිධාන කරලා ආණ්ඩුවට උදව් කරපු කෙනාට විතරක් තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ තනතුරක් දීලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ වත්මන් දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට මෙන්ම මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට ද දැවැන්තම බාධාවක් වී...

Read more
ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper