• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුව මතකද? රජයේ රැකියා 35000ක් දෙනවා කිව්වා! අද රස්සා නැති උපාධිධාරීන් 40000ක් ඉන්නවා! එහෙම තියෙද්දි රැකියා විරහිත උපාධිධාරීන් සංවිධාන කරලා ආණ්ඩුවට උදව් කරපු කෙනාට විතරක් තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ තනතුරක් දීලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 18, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
යෞවන සමිති-ග්‍රාම සංවර්ධන කමිටු-ප්‍රජා සංවර්ධන කමිටු-කාන්තා සමිති- මරණාධාර සමිති-විශ්‍රාමික සමිති-ගොවි-ධීවර සමිති-තේ සමිති-රබර් සමිති-අපනයන භෝග වගා සමිති ඇතුළට විතරක් නෙමෙයි රෝහල් කමිටුවටත් ජවිපෙ දේශපාලනය අරන් ඇවිත්! මෙහෙම ගියොත් පන්සලේ දායක සභාවත් තීන්දු කර විහාරාධිපති හිමියොත් ජවිපෙන්ම පත්කරාවි! රටට වෙන්න යන දේ සජිත් රත්නපුරේදී කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට 40000කට ආසන්න උපාධිධාරීන් ප්‍රමාණයක් රැකියා නොමැතිව සිටින බවත් පසුගිය මැතිවරණ සමයේ උපාධිධාරින්ට රැකියා ලබා දෙනවා යන පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකිවයුතු ඇමතිවරු ප්‍රකාශ කළ බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 72 වැනි පිටුවේ රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දෙන ආකාරය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

20000කට ගුරු වෘත්තියත්, 3000කට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත ක්ෂේත්‍රයේත් තවත් 3000ක් දේශීය ආදායම්, විදේශීය සේවා සංචාරක කර්මාන්ත සහ තවත් 9000කට රැකියා ලබා දෙන බවට පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් අද වන විට මේ උපාධිධාරීන් අන්ත අසරණ වී ඇති බවත් ඒ අයගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ආදිය සුන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක පුරවැසි හඬ වැඩසටහන සඳහා පසුගිය දා රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සාමාජිකයන් පැමිණ ඔවුන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කළේය. එහි දී එම ගැටලු කෙරෙහි සාවදානව ඇහුම්කන් දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මැතිවරණ කාලයේ දුන් පොරොන්දු සහ රැවටිලිකාරී කතා අද සමාජ මාධ්‍යයේ ඇති බවත් රජයේ මැති ඇමතිවරු කියපු ආකාරයට ඔවුන්ගේ තනතුරු ලැබුණු පසු රැකියා දෙන බවත් පළමු අයවැයේ රැකියා දෙන බවත් ඡන්ද කාලයේ රැකියා විරහිත උපාධිධාරීන් සංවිධානය කර රජයට සහයෝගය දැක්වීමට කටයුතු කළ කෙනාට අද තරුණ සේවා සභාවේ අධ්‍යයක්ෂ ධුරයක් ද ලබා දී සෙසු උපාධිධාරීන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

නිදහස් අධ්‍යාපනයෙන් උපාධි ගත් දරුවෝ පිංපඩි කාරයෝ නොවේ.

මේ උපාධිධාරීන් රැකියා අයිතිය වෙනුවෙන් අරගල කරන විට විවිධ අය සමච්චල් කරන බවත් පිං පඩි ලාභීන් ලෙස අර්ථකථනය කර ඇති බවත් මේ අය උපාධිය ගෙන ඇත්තේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ බවත් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට පිං පඩි ලාභීන් ලෙස හැදින්වීම නින්දිත නොහොබිනා ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සටහනක් හරහා උපාධිය මූලික සුදුසුකමක් වූ පුරප්පාඩු 50000ක පමණ ප්‍රමාණයක් ඇති බවට ඉදිරිපත් කර ඇති බවත් 50000ක් පුරප්පාඩු ඇති නම් මේ උපාධිධාරින් 40000 බඳවා නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් වගකිවයුතු ප්‍රගතිශීලී ජනතාවාදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලැබෙන තෙක් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

‘අස්වැසුම’ ගන්න ඊයේ රෑ ඉඳන් නෝර්වුඩ් කාර්යාලය ළඟ දිග පෝලිම්! අද දවල් වනවිට තත්ත්වය උණුසුම්! පොලිසිය ගෙන්වන්නත් වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සජිත් කුඩේ අල්ලන්න දෙන්නෙ නැතිව තෙමි තෙමී යන එකට අම්බානකට ගැහුවා මතකද? මෙන්න මාලිමා ඇමැතිට කුඩේ අල්ලනවා..! දැන් එදා සජිත්ට ගහපු එක අනිත් පැත්තටම වදිනවා! ඉංග්‍රීසිවලට වුණෙත් ඕකම තමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

Load More
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

"බෝම්බ හැදුවේ සලේ නෙමෙයි..බෝම්බ හැදුවේ ජවිපෙ ඊබ්‍රහිම් නානගේ තඹ කර්මාන්ත ශාලාවේ" - "සිරිල් ගාමිණී පියතුමනි කොළේ වහලා ගහන්න එපා" Sri...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.