• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිබ්බ ආණ්ඩුව වගේම ‌මේ ආණ්ඩුවත් ඇත්ත හංගන්නයි හදන්නේ! ගෝඨා ජනාධිපති වුණාට පසුදිනම මට කතා කළා! කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑ කියලා මට කිව්වා! ප්‍රහාරයෙන් පසුපස මුස්ලිම් අන්තවාදී බලවේග වගේම තවත් බලවේග ඉන්නවා! අපි මේක ජාත්‍යන්තරයට අරන් යන්නේ රටට ආදරය ‌නොකරන නිසා නෙමෙයි වෙච්ච විනාශය කළේ කව්ද කියලා හොයාගන්න අපිට වෙන මගක් නැති නිසා! VIDEO I Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් චෝදනා කරයි.Sri Lanka Latest News

කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 5 සැපිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණන්,

“පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා නිර්දේශ වන කරුණු ක්‍රියාත්ම කිරීමේ මූලික වශයෙන් පැවරුණේ ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණය ඉටුකරන බවට සහතික වූ ඒ මහතා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රටේ ජනාධිපති ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුශ්කරතා ඇති බව සඳහන් කිරීම තුළත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට යාම සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට සිදුවීම තුළින් වාර්තාවේ ඉදිරිපත්කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් සඳහන්කළ අයුරු මට මතක් වේ.”

“විමර්ශන මෙහෙයවූ ඇතැම් නිලධාරීන් එම තනතුරුවලින් ඉවත්කර ඔවුන්ගේ ප්‍රධානියෙකු සිරගත කරවීමට පවා කටයුතු කරමින්ද තවත් නිලධාරීන් එම නිලතලවලින් ඉවත් කර ඈත ප්‍රදේශවලට මාරුකර යැවීමට ක්‍රියාකරමින්ද තමන්ට හිතවත් නිලධාරීන් පමණක් ඒ සඳහා පත්කරමින්ද මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට හා එතුමාට අවශ්‍ය අයුරින් මෙහෙයවීමට එතුමා ගත් පියවර ඇත්තෙන්ම කනගාටුදායකයි. එක දෙයක් පිළිබඳ බලවත් සැකයක් ඇති වේ. එනම් එහි සත්‍ය යටපත් කිරීමට පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් මෙයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් හා ඇතැම් ආයතන ආරක්ෂා කිරීමට ක්‍රියාකරන බවයි. මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රියාකළ බව ඇත්ත වුවත් ඔවුන් පිටුපස තවත් බලවේග සිටි බවට ශාක්ෂි මතුවී තිබියදීත් ඒ පිළිබඳව හරියාකාර විමර්ශනයක් සිදු නොවීම තුළ සහ සාක්ෂි යටපත් කිරීමට ඕනෑකමින් කටයුතු කිරීම තුළ වත්මන් රජයටද මෙම ප්‍රහාරය පිළිබද සත්‍ය සඟවා තැබීමට වුමණාවක් ඇති බව හැර අපට වෙන නිගමනයකට එළැඹිය නොහැක. මේ ප්‍රහාරය ගැන දැනගෙන සිටියදී එය වැළැක්වීමට කටයුතු නොකළ දේශපාලනික හා ආරක්ෂක අංශවල නිලධාරීන්ට එරෙහිව නීතිව ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිතුමට නිර්දේශ ඇතත් එතුමා මේ වනතුරුත් මුණිවත රැකීම අපි තරයේ හෙළාදකිමු. මෙය ජත්‍යන්තර තලයට ගෙන යන්නේ අප කතෝලික ජනතාව අප රටට ආදරය නොකරන නිසා නොව. අපට සිදුවූ මේ මහා විනාශය පිළිබඳ සත්‍ය සොයාගැනීමට අපට වෙන විකල්පයක් නොමැතිවීම නිසාය.”
 
SendShareShare
Previous Post

බස්නාහිර 7000යි! නැගෙනහිර 3800යි! උතුරු මැද 3698යි! දකුණේ 3100යි! මධ්‍යම 6000යි! ‌රටේම 40000යි! මෙහෙම තියෙද්දි ළමයි ඉගෙනගන්නෙ කොහොමද? I Sri Lanka Latest News

Next Post

සර්වෝදය නිර්මාතෘ ආරියරත්නයන්ගේ අවසන් කටයුතුවලට සහභාගී වෙන්න සජිත් මුදල් ගෙවා වෙන්කරගත් හෙලිකොප්ටරයකින් මඩකළපුවේ ‌සිට කොළඹට එයි! නුවරඑළියේ හිටපු ජනාධිපතිගේ කතාව ඇමැති බන්දුල ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.