• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සර්වෝදය නිර්මාතෘ ආරියරත්නයන්ගේ අවසන් කටයුතුවලට සහභාගී වෙන්න සජිත් මුදල් ගෙවා වෙන්කරගත් හෙලිකොප්ටරයකින් මඩකළපුවේ ‌සිට කොළඹට එයි! නුවරඑළියේ හිටපු ජනාධිපතිගේ කතාව ඇමැති බන්දුල ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු ඊයේ දින රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණේ කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදීය.Sri Lanka Latest News

එම අවස්ථාවට අතිවිශාල පිරිසක් සහභාගී වී සිටි අතර දේශපාලඥයන් රැසක්ද එක්ව සිටියහ.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීව සිටියේ එදින මඩකලපුවේ පැවැති සමගි වනිතා බලවේගයේ රැස්වීමට සහභාගී ‌වීමෙන් අනතුරුවය.

එහිදී ‌ගොඩබිම් මාර්ගයෙන් පැමිණීමට නොහැකි නිසා මුදල් ගෙවා කුලියට ගත් පෞද්ගලික ආයතනයක හෙලිකොප්ටරයකින් විපක්ෂනායකවරයා එම අවස්ථාවට එක්ව සිටියේය.

කෙසේවෙතත් ආරියරත්න මහතාගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමිනි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ශෝක ප්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කළේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාය.

SendShareShare
Previous Post

තිබ්බ ආණ්ඩුව වගේම ‌මේ ආණ්ඩුවත් ඇත්ත හංගන්නයි හදන්නේ! ගෝඨා ජනාධිපති වුණාට පසුදිනම මට කතා කළා! කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑ කියලා මට කිව්වා! ප්‍රහාරයෙන් පසුපස මුස්ලිම් අන්තවාදී බලවේග වගේම තවත් බලවේග ඉන්නවා! අපි මේක ජාත්‍යන්තරයට අරන් යන්නේ රටට ආදරය ‌නොකරන නිසා නෙමෙයි වෙච්ච විනාශය කළේ කව්ද කියලා හොයාගන්න අපිට වෙන මගක් නැති නිසා! VIDEO I Sri Lanka Latest News

Next Post

දියතලාව ෆොක්ස්හිල් රේස් එකේදී රථයක් මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් අතරට කඩාවදී! පස්දෙනෙක් මරුට! 21කට තුවාලයි! මෙන්න දර්ශන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper