පොහොට්ටුවේ ඇතැමුන් මේ වනවිට මැතිවරණයක් ඉල්ලා වේදිකාවල ප්‍රකාශ නිකුත් කරන බවත්, එසේ නම් සජබය ඊට සහාය දක්වන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එසේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට වූ යෝජනාවකට අස්සන් තැබීමට පොහොට්ටුව කටයුතු කළ යුතු බවත්, සමගි ජන බලවේගයද ඊට අස්සන් කරන බවත්ය.











