සිංහල අලුත් අවුරුද්ද වන විට ජනතාවට අඩු මිලට එළවලු සහ ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවත්, එහි ප්‍රතිපල ලබන අප්‍රේල් මාසය වනවිට ලැබෙනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.










