• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 18කට වරක් මාසයක් රසායනික භාජනයක ගිල්වනවා! වසර 3කට වරක් අලුත් ඇඳුමක් අන්දවනවා! අවුරුදු 96ක් තිස්සේ ජීවමානව සිටින ලෙනින්! Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මාස 18කට වරක් මාසයක් රසායනික භාජනයක ගිල්වනවා! වසර 3කට වරක් අලුත් ඇඳුමක් අන්දවනවා! අවුරුදු 96ක් තිස්සේ ජීවමානව සිටින ලෙනින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔහු 1924 දී මියගියේය. නමුත් ලෙනින් සුසාන භූමියක වළලනු ලැබුවේ නැත. සෝවියට් රජය වඩාත් අසාමාන්‍ය අදහසක් ඉදිරිපත් කළේය. සිරුර එම්බාම් කර රතු චතුරස්‍රයේ ඔහු වෙනුවෙන් කළුගල් සොහොන් ගෙයක් ඉදිකරන ලදී. Sri Lanka Latest News

1924 ජනවාරියේදී ලෙනින් මියයන විට බොහෝ සෝවියට් නායකයන් ඔහුගේ දේහය තාවකාලිකව මහජන ප්‍රදර්ශනයෙන් ඔබ්බට තබාගැනීමේ අදහසට විරුද්ධ විය. මොස්කව්හි රතු චතුරස්‍රයේ වසා ඇති සොහොන් ගෙයක භූමදානය කිරීම බොහෝ දෙනාගේ අදහස විය.

නමුත් ශීත ඍතුව නිසා ලෙනින්ගේ මෘත දේහය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලදී. සෝවියට් දේශය පුරා විසිරී සිටින විශාල ජනතාවක් ඔහු බැලීමට පැමිණීම නිසා ශරීරය මාස කිහිපයක් තිස්සේ නඩත්තු කිරීමට රජයට අවශ්‍ය වූ අතර, එමගින් රට පුරා විසිරී සිටින පුද්ගලයන්ට ලෙනින් බැලීමට අවස්ථාව ලැබෙනු ඇති බව ඔවුන් අදහස් කරන ලදී. නායකයාගේ දේහය යම් ආකාරයකින් අනාගත පරම්පරාවන්ට දැකීමට සංරක්‍ෂණය කරන ලෙස ඉල්ලා රුසියානු රජයට ශෝකයට පත් මහජනතාවගෙන් විදුලි පණිවුඩ 10,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි කියනු ලැබේ.

ශරීරය දිගු කාලයක් සංරක්ෂණය කිරීමේ අදහස නැවත සලකා බැලීමට නායකයන්ට සිදුවිය. විද්‍යාඥයන් විසින් වර්ධනය කරන ලද පර්යේෂණාත්මක එම්බාම් ක්‍රමයක් අත්හදා බැලීමට නායකයෝ අවසානයේ එකඟ වූහ. ලෙනින්ගේ මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයා මේ වනවිටත් ශරීරයේ ප්‍රධාන ධමනි හා අනෙකුත් රුධිර නාළ කපාදමා තිබීම නිසා එවැනි උත්සාහයක් සංකීර්ණ විය. ශරීරය පුරා එම්බාම් කිරීමේ තරල ලබාදීමට අඛණ්ඩ සංසරණ පද්ධතියක් උවමනා විය. පළමු එම්බාම් කිරීමේ අත්හදා බැලීම 1924 මාර්තු අග සිට ජූලි අග දක්වා පැවතුණි. මෙම එම්බාම් කිරීමේ ක්‍රියාවලිය ඵලදායී දිගුකල් පවතින්නේද යන්න කිසිවකුට නිශ්චිත වූයේ නැත. ටික කලකට පසු එම්බාම් කිරීමේ තාක්ෂණය විශ්වාසදායක බව ඔප්පු වූ පසු මහජන විරෝධයට ප්‍රතිචාර වශයෙන් ලෙනින් සොහොන් ගෙය තුළ සදහටම තබාගැනීමට තීරණය විය.

ලෙනින්ගේ දේහය දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂා කරගැනීම සඳහා 1929 දී ස්ථිර සොහොන් ගෙය ආරම්භ කරන ලදී. මෙම වර්තමාන සොහොන් ගෙය 1930 දී නිරාවරණ කරන ලදී. දෙවැනි ලෝක යුද්ධයෙන් මොස්කව් නාසි ආක්‍රමණයේ තර්ජනයට ලක්ව තිබූ බැවින් ලෙනින්ගේ දේහය සයිබීරියාවේ ටයිමන් වෙත ගෙනයන තෙක් ඔහුගේ එම්බාම්කරුවන් සමග එය නැවුම් ලෙස තබාගැනීමට කටයුතු කළේය. 1945 මාර්තු මාසයේදී ලෙනින්ගේ දේහය සයිබීරියාවේ සිට මොස්කව් සොහොන් ගෙය වෙත නැවතත් ගෙන එන ලදී.

ලෙනින්ගේ සිරුර ආරක්ෂා කිරීම දිගටම කරගෙන යාම සඳහා, විශේෂ එම්බාම්කරුවන් කණ්ඩායමක් ලෙනින්ගේ මළසිරුර වෙනුවෙන් කැපවී සිටිති. සෑම මාස දහඅටකට වරක් මළසිරුර දින තිහක් ග්ලිසරෝල් සහ පොටෑසියම් රසායනික ගිල්මක භාජනය වන අතර ඒ කාලය තුළ සොහොන් ගෙය වසා ඇත. මෙම කාලය තුළ ලෙනින්ගේ ඇඳුම් සෝදා පරෙස්සමින් තබා ඇති අතර, සෑම වසර තුනකට වරක් ලෙනින්ට නව ඇඳුමක් පලඳවනු ලැබේ.

කාමරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මුරකරුවන්ගේ විමසිල්ලෙන් යුතු අතර, කුඩා කණ්ඩායම් වශයෙන් වරකට මිනිත්තු පහක් ලෙනින් නැරඹිය හැකිය.

Guru Gedara

SendShareShare
Previous Post

මුතු ඇටය කුණු වෙයිද? Sri Lanka Latest News

Next Post

බෝගහ අසලින් වීදි බැස්ස ජවිපෙ දෙවැනි කැරැල්ල! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.