සක්වල වැඩසටහන යටතේ අද (24) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු කොළඹ ඩි ලාසාල් විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය.Sri Lanka Latest News
ඩිජිටල් සතිය ලෙස නම් කොට ඇති මෙම සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් 4කට මේ අයුරින් සුහුරු පන්ති කාමර ලබා දීමට සැලසුම් කොට තිබේ.
ඒ අනුව හෙට (25) දිනයේදී ගම්පහ කදන්ගමුව මහාවිද්‍යාලයටත්, 26 වන දින ගම්පහ ආරාෆා විද්‍යාලායටත්, 27 වන දින අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලටත් විපක්ෂනායකවරයා විසින් සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය.










