දරාගත නොහැකි ආකාරයට විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව අද පාගමනක් පැවැත්වීමට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන තීරණය කොට ඇත.Sri Lanka Latest News
එය අද සවස 3ට නාරාහේන්පිටින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.
ඒ සදහා ජනතා දුක තේරෙන මැතිඇමැතිවරුන්ටද ආරාධනා කරන බව එම සංගමය පවසයි.