• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ කොළඹ රැලියටත් ලොකු සෙනගක්! (VIDEO)

May 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජවිපෙ කොළඹ රැලියටත් ලොකු සෙනගක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පරෙමුණ කොළඹදී පැවැත්වූ මැයි දින රැලිය සඳහා අති විශාල ජනකායක් අද (01) පස්වරුවේ රැස්වී සිටියහ.

“ජන පීඩක ආණ්ඩුව #පන්නමු! ජනතාවාදී පාලනයක් ගොඩනගමු!” මැයෙන් පැවැත්වූ මැයි රැලියේදී ජවිපෙ නායක අනුර දිසානායක, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ලාල්කාන්ත, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපති සමන්මලී ගුණසිංහ, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් ජනතාව ඇමතූහ.

ප්‍රසන්නජීත් අබේසූරිය, ක්‍රිශාන්ත එරන්දක, දීපානි සිල්වා, ප්‍රේමරත්න තෙන්නකෝන්, අනුර ශ්‍රීනාත්, සංජීව මුණසිංහ, සිසිර අමරබන්දු, කමල් පෙරේරා, ජනක රණසිංහ, සංජීව ගුණරත්න, නයනී මහේෂිකා, ලලිත් රත්නායක, ලලිත් රාජපක්ෂ, කෞශල්‍ය ආරියරත්න, විමල් කැටපේආරච්චි, රවී සිරිවර්ධන, ලහිරු කරුණාරත්න, ප්‍රේම් ජයන්ත කපුගේ, කෝසල ද සිල්වා, මුනියන්දි කාලිදාස් ඇතුළු කලාකරුවන් රැසක්ද, නීතීඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් සහ ආචාර්ය මහාචාර්යවරු ඇතුළු වෘත්තියකන් රැසක්ද ඊට එක් වී සිටිහය.

SendShareShare
Previous Post

මේ සජිත් ප්‍රේමදාස ළඟ දිව දෙකේ කතා නෑ! කිව්වොත් කිව්වමයි! කවුරුහරි මට බලපෑම් කරන්නට ආවොත් මේ හොර හැත්තත් එක්ක ආණ්ඩු කරන්නැයි කියලා මම ඒ බලපෑම් කරන සියලු දෙනාගේම නම් ටික හෙළිදරව් කරලා ගෙදර යනවා! මම සූදානම් නෑ හොරු එක්ක ආණ්ඩු කරන්න! සජිත් මැයි රැලියේදී ජනතාවට පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)

Next Post

උන් තමයි අරගලය පටන් ගත්තේ අවුරුදු 45කට කලින්! කියවන්න අන්තරේ විස්තරේ!

MORE NEWS

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය...

Read more
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.