පසුගිය සෙනසුරාදා දිනයේ රෝමයේ මාවතකදී සිය ලාංකික බිරියට පිහියෙන් ඇන මරා දැමූ ලාංකිකයා ඊයේ (01) දින ඉතාලි සිරමැදිරියකදී ගෙල වැළලාගෙන ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කොට ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ 49 හැවිරිදි චන්දන කොර්ලගමගේ නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් සිටියේ ප්‍රියදර්ශවී පෙරේරා නැමැති 42 හැවිරිදි තරුණියකි.
පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු කොට ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.










