අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි.
ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති.
මේ අතර නව අමාත්‍යාංශ ලේකම්වරුන් ද අද දිනයේ පත් කරන බව ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය.










