මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි. Sri Lanka Latest News
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බවයි.
මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පැවසීය.










