වත්මන් දේශපාලන ක්‍රමය දැඩිව විවේචනය කරමින් ජනප්‍රිය ගායක ලහිරු පෙරේරා විසින් ගීතයක් එළිදක්වා තිබිණ.
එහිදී දේශපාලකයන් මෙන්ම ඔවුන්ට ජන්දය දෙන ජනතාව සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් ඇතුළත් වීම විශේෂ සිදුවීමකි.
මෙම ගීතය තරමක් පැරණි වුවද අදටද ගැලපෙන ගීතයක් බව බොහෝ දෙනාගේ අදහසය.