ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව සංවිධාන කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන්, සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. (Sri Lanka Latest News)
එහිදී ජනාධිපතිවරයා ඇයට සුබ පැතුම් එක්කළ අතර, ජනාධිපතිවරයා ඇය සමග සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.











