පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තිදෙනකුට පසුගියදා නියෝග කළේය.Sri Lanka Latest News
ඒ අනුව SC FR 107/2011 නඩුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වගකිවයුතු වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ නඩු පවරන ලෙස නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
නීතිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.










