මහින්ද යාපා අබේවාර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා දීම සදහා බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාද ඊයේ දින පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටියේය.Sri Lanka Latest News
එහිදී ආණ්ඩු පක්ෂ මැතිඇමැතිවරු අතට අත දී රඹුක්වැල්ල මහතා පිළිගත් ආකාරයක් දැකගත හැකි විය.










