ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් දෙදෙනකු වන කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ද යන දෙදෙනා මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවට වාර්තා පළවුවත්, ඔවුන් අසත්‍යයක් බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා, කීර්ති රත්නායක සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී හෙළිවුණා. Sri Lanka Latest News










