ගෝල් ෆේස් පිටියේ නතර කර තිබූ වාහන සම්බන්ධයෙන් මව්රට පුවත්පත සහ වෙබ් අඩවිය පළ කළ පුවත සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අප වෙත පැහැදිලි කිරීමක් එවා ඇත.Sri Lanka Latest News
එම පැහැදිලි කිරීමේ සදහන් වන්නේ තමන්ට ලබා දුන් නිල රඝය නිසි අයුරින් යළිත් බාර දී පදනම් ආයතනයේ නැවතුම කරා යොමු කළ බවකි.
අප වෙත එවා ඇති පැහැදිලි කිරීම පිළිතුරු ලබා දීමේ අයිතිය යටතේ කිසිදු සංස්කරණයකින් තොරව මෙසේ පළකරමි.









