මහනුවර-යාපනය ඒ 9 මාර්ගයේ මහයියාව උමං මාර්ගය ඉදිකිරීම මේ දිනවල කඩිනමින් සිදුකෙරෙනවා. එම මාර්ගයේ දැනට පවතින වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණයි. Sri Lanka Latest News
වැයකෙරුණු මුදල රුපියල් මිලියන 700 කට ආසන්නයි. සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා.










