විදුලි බල ගැසට් පත්‍රයේ දෝෂ 42ක් හදුනාගත් බවත්, ඒ අනුව මෙය හදිසියේ සම්මත නොකර ලබන ජනවාරි මාසයේ ගෙනඒමට පියවර ගන්නා බවත් ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද දින දයාසිරි ජයසේකර, සජිත් ප්‍රේමදාස සහ චරිත හේරත් යන මහත්වරුන් විසින් ගැසට් පත්‍රය පිළිබද ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
Sri Lanka Latest News










