• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසූචි පොහොර නැවේ ගනුදෙනුව නිසා රටට ඩොලර් ලක්ෂ 69ක් නැති වුණා! මිලියන 1382ක්! අන්තිමේ සල්ලිත් නෑ පොහොරත් නෑ! නැනෝ පොහොර වංචාව නිසා මිලියන 7840ක් රටට නැතිවුණා! මේවා විගණන වාර්තාවේ තියෙනවා! ඒ විගණන වාර්තා හැදුවේ සියලු සුදුසුකම් ඇති විගණකාධිපතිවරයා! එහෙම නැතිව යූනියන්වලින් පත්කරපු හොර විගණකයෙක් නෙමෙයි! හිතවත්කම් නැතිව වහාම විගණන වාර්තාව ක්‍රියාත්මක කරන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර වංචාව ගැන ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වසර 11ක් කන්න 22ක් බතලේගොඩ කෘෂි පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයක දී සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යෙදවීම තුළින් අස්වැන්න සියයට 21ත් 31ත් අතර අඩුවන බවට සොයා ගෙන ඇති බවත් වැඩිම අස්වැන්නක් ලබා ගත හැක්කේ රසායනික සහ කාබනික පොහොර දෙකේම මිශ්‍රණයෙන් බවට අනාවරණය වී ඇති නමුත් මේ දත්ත තිබියදී වත්මන් රජය කාබනික පොහොර වගාවට යොමු වූ බවත් ඒ නිසා වී අස්වැන්න 53%කින්, අර්තාපල් සහ අනෙකුත් භෝග අස්වැන්න 52%කින් බඩඉරිගු 68%ක, ලොකු ලූණු 52%ක, මිරිස් 43%ක්, වැටකොළු 64%, තක්කාලි 62%, ගෝවා 61%, බෝංචි 54%, බණ්ඩක්කා 49%, වම්බොටු 42%කින් අඩුවූ බවත් මේ සියල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ හානියට අමතරව අසූචි පොහොර ගෙන්වීමේ දී සිදුවූ බරපතල හොර ගනුදෙනුව තුළ විශාල මූල්‍ය පාඩුවක් සිදුවූ බවට විගණකාධිපති වාර්තාවේ සදහන් බවත් මෙම වාර්තාව සකස් කළ විගණකාධිපතිවරයාට අදාළ විෂය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලවල උපරිම සුදුසුකම් ඇති බවත් මෙය පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතිය යෝජනාවෙන් සහ බල කිරීමට ඒඒටී සුදුසුකමවත් නොමැති දේශපාලන පළිගැනීමක් සදහා අභ්‍යන්තර විගණන වාර්තාවක් සකස් කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පත් කළ හොර විගණකයෙක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගණුදෙනුව නිසා ඇ. ඩොලර් ලක්ෂ 69ක් හෙවත් මිලියන 1382ක් රටට අහිමි වි ඇති බවත් ඊට අමතරව මහ කන්නයේ වගාවට යෙදීමට සැලසුම් කළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් නොයෙදීම නිසා අහිමි වූ අස්වැන්නේ හානිය ගණනය කර නොමැත බවත් රටේ ආර්ථික වටිනාකමක් ඇති භෝගවලට බලපෑම් කරන විනාශකාරි බැක්ටීරියාවක් සහිත පොහොර තොගයක් රට තුළට ඇතුළු කිරිමට උත්සාහ කිරිමට අපේක්ෂිත වන්දිය මෙන්ම කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකර ගත් ගිවිසුම මත රටට අනාගතයේදී යම් වන්දියක් ගාස්තුවක් ගෙවීමට සිදුවුහොත් සිදුවන පාඩුව ගණනය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේ පැවැති කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වාර්තාවට අදාළ විවාදයට එක්වෙමිනි.

නැනෝ පොහොර ගණුදෙනුව නිසා රටට සිදුවූ පාඩුව ලක්ෂ 78400ක් හෙවත් බිලියන 7.8ක් බවත් එක බෝතලයකට වැඩිපුර රු 1867ක් ගෙවා ඇති බවත් ඊට අමතරව කාබනික පොහොර වශයෙන් රට බෙදා හරින්න රසායනික පොහොරක් වන පොටෑසියම් ක්ලෝරයිඩ් බෙදනවා කියා රට සහ ගොවිජනතාව අන්දවා ඇති බවත් විගණකාධිපති වාර්තාවේ සදහන් කරුණු ක්‍රියාත්මක නොවීම ගැන කෘෂිකර්ම ඇමතිවරයාට වගකීමක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දි අවධාරණය කළේය.

එබැවින් පෞද්ගලික හිතවත්කම් යාළු කම් අමතක කර විගණන වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රටේ පශූ සම්පත් දේපලට අයත් ගොවිපළවල් 31 වෙන්දේසි කිරිමට නියමිත බවත් ඒ අතර මිල්කෝ ආයතනය පවා ඇති බවත් එය වැරදි ක්‍රියාවක් බවත් පැවසීය.

වතු ප්‍රජාව තවදුරටත් වහලුන් ලෙස නොසලකා කුඩා තේ වතු හිමියන් බවට පත් කළ යුතුයි

එසේම විදේශ විනිමය උපයන උඩරට වතුකර ජන ප්‍රජාව රැකගත යුතු බවත් ඔවුන් කම්කරුවන් නොකර, වගා නොකරන ඉඩම් ලබා දී කුඩා තේ වතු හිමියන් බවට පත් කර රටේ තේ නිෂ්පාදනය තවදුරටත් වැඩි කළ හැකි බවත් ඔවුන්ව වහලුන් ලෙස නොව තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්විය යුතු බවත් ලැයිමෙන් ඔවුන්ව තමන්ගේම නිවසකට යා හැකි මාර්ගය සකස් කිරිමට රජයට බැරි නම් විපක්ෂය හෝ ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අයවැයෙන් අමනෝඥ තීන්දුවලට විසඳුම් ඉදිරිපත් වෙලා නැහැ

මෙවර අයවැය යෝජනා තුළ පසුගිය කාලයේ ගත් අමනෝඥ තීන්දුවලට තිරසර විසඳුම් ඉදිරිපත් වී නැති බවත් නියගය ගංවතුර වැනි ආපදා සදහා වන්දි වෙන් කිරිමක් සිදුව නැති බවත් එසේම වී මිල දී ගැනීමට ද මුදල් වෙන් කර නොමැති බවත් සතාසිව්පාවා සහ ගොවිජනතාව අතර ඇතිවන ගැටුම තුළින් සිදුවන හානියට මුදල් වෙන් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආහාර සුරක්ෂිතභාවයට රුපියල් මිලියන 250ක් වෙන් කළත් 2024 දී නියගයක් එන බවට අනතුරු අඟවා ඇති මොහොතක මිලියන 250ක් වැනි සුළු මුදලක් වෙන් කිරීම ප්‍රතිඵලදායක ද කියා සොයා බැලිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වාර්ෂිකව වර්ෂාවෙන් ලැබෙන ජලය කියුබික් මීටර් බිලියන 50ක් පමණ නාස්ති කරන බවත් එයට හේතුව වාරි පද්ධතිය පුනරුත්ථාපනය නොවීම බවත් ඒ හානිය නවත්වන්න නම් කුඩා වාරි පමණක් නොව මධ්‍ය සහ මහා වරි පද්ධති පුනරුත්ථාපනය කළ හැකි බව යි.

SendShareShare
Previous Post

පොලිසිය ඇතුළේ ලොකු පුටු මාරුවක්! I Sri Lanka Latest News

Next Post

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.