ආනයනය තහනම් කර තිබියදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිහං මහතා කෝටි ගාණක් වටිනා වාහනයක් ගෙනැවිත් ඇති බවත්, මේ වනවිට අලුත්ම පුවත එය බවට පත්ව ඇති බවත් ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා විසින්ද මෙම පුවත තහවුරු වී නැති බව ප්‍රකාශ කර තිබියදී විජිත හේරත් මහතා මෙසේ ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමකි.
මීට පෙර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද ජවිපෙට චෝදනා කර සිටියේ ක්‍රිකට් සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ සිදු කෙරුණු විමර්ශනයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ක්‍රිකට් ආයතනය බේරා ගැනීමේ අරමුණින් කටයුතු කළ බවට සැකයක් ඇති වන බවකි.










