ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡා වූ කෝප් කමිටු රැස්වීමේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් එකතුව කෝප් කමිටුව දූෂිත බවට ප්‍රකාශ කරන්නේ කෙසේදැයි කියමින් තමන්ට දැඩි ප්‍රහාරයක් සහ තර්ජන කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.Sri Lanka Latest News තමන් සතුව තොරතුරු තිබීම හේතුවෙන් තමන් එම ප්‍රකාශය කළ බව එහිදී … Continue reading කෝප් එකට ආපු හේෂාට තර්ජනය කරපු මන්ත්‍රීවරු දෙන්නා කව්ද? ‘මම කෝප් එකට ආ හැටියෙ ඇයි කෝප් එකට ගැහුවෙ කියලා මට තර්ජනය කළා! මේ දෙන්නාටම ඕන වුණේ රංජිත් බණ්ඩාරව ආරක්ෂා කරන්න!’ හේෂා ‘ටෲත් විත් චමුදිත’ වැඩසටහනේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed