• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප් එකට ආපු හේෂාට තර්ජනය කරපු මන්ත්‍රීවරු දෙන්නා කව්ද? ‘මම කෝප් එකට ආ හැටියෙ ඇයි කෝප් එකට ගැහුවෙ කියලා මට තර්ජනය කළා! මේ දෙන්නාටම ඕන වුණේ රංජිත් බණ්ඩාරව ආරක්ෂා කරන්න!’ ‌හේෂා ‘ටෲත් විත් චමුදිත’ වැඩසටහනේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

November 17, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
කෝප් එකට ආපු හේෂාට තර්ජනය කරපු මන්ත්‍රීවරු දෙන්නා කව්ද? ‘මම කෝප් එකට ආ හැටියෙ ඇයි කෝප් එකට ගැහුවෙ කියලා මට තර්ජනය කළා! මේ දෙන්නාටම ඕන වුණේ රංජිත් බණ්ඩාරව ආරක්ෂා කරන්න!’ ‌හේෂා ‘ටෲත් විත් චමුදිත’ වැඩසටහනේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡා වූ කෝප් කමිටු රැස්වීමේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් එකතුව කෝප් කමිටුව දූෂිත බවට ප්‍රකාශ කරන්නේ කෙසේදැයි කියමින් තමන්ට දැඩි ප්‍රහාරයක් සහ තර්ජන කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.Sri Lanka Latest News

තමන් සතුව ‌තොරතුරු තිබීම හේතුවෙන් තමන් එම ප්‍රකාශය කළ බව එහිදී ඔවුන්ට දැනුම් දුන් බව කී මන්ත්‍රීවරයා අවම සදාචාරය තිබීම මත තමන් එම තොරතුරු හෙළිනොකරන බව කී බවත්, තමන් එහිදී සභාපතිවරයා විකිණී ඇති බවට ව්‍යංගයෙන් කියා සිටි බවත් කියා සිටියේය.

‘ටෘත් විත් චමුදිත’ වැඩසටහන සමග එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කර සිටියේය.

කෙසේවෙතත් දෛවයේ සරදමකට මෙන් රංජිත් බණ්ඩාර මහතා පක්ෂග්‍රාහී බව මේ වනවිට තහවුරු වී ඇති පසුබිමක එදා අනුර කුමාර දිසානායක සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් කටයුතු කළේ කෝප් කමිටුවේ ගෞරවය ආරක්ෂා කිරීමටද, එසේත් නැතිනම් රංජිත් බණ්ඩාර ආරක්ෂා කිරීමටදැයි ප්‍රශ්නයක් පැන නගින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව!

SendShareShare
Previous Post

පවුල් ආරවුලක් නිසා තාත්තයි පුතයි මහ රෑ වාහන දෙක මුහුණට මුහුණ හප්පාගෙන! Sri Lanka Latest News

Next Post

මුලතිව් පෙරියමඩු වැව ළඟ අවුරුදු 2000ක් පැරැණි වාරි පද්ධතිය කඩා නිධන් හරලා! Sri Lanka Latest News

MORE NEWS

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper