• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රජාතන්ත්‍ර විරෝධීයි! භයානකයි! විනාශකාරියි! විසුරුවා හැරපු පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය ඇමැතිට දෙන ආණ්ඩුවේ ගැසට්ටුව අරන් ජවිපෙත් උසාවි යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

June 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බලය තියෙන්නේ රනිල්ගෙ ව්‍යවස්ථාවෙද ජනතාව අතේද? අපි හැප්පිලා බලමු! අනුර මැයි දිනේදී ආණ්ඩුවට චැලෙන්ජ් කරයි!
Share on WhatsAppShare on Facebook

රජය විසින් නිකුත් කර තිබෙන නව ගැසට් නිවේදනයකට අනුව කල් ඉකුත්වී ඇති මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා ඉතාමත් කුමන්ත්‍රණකාරී දේශපාලන මැදිහත්වීමක් සිදු කෙරෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. දින නියමයක් නොමැති ලෙස කල් තබා තිබෙන 2023 මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවණය නොපවත්වා ආණ්ඩුව මේ සුදානම් වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වනසා දැමීමට බවයි ඔහු කියන්නේ. Sri Lanka Latest News

“ජනතාව සතු මූලික අයිතියක් තමයි ඡන්ද අයිතිය. ආණ්ඩුව ඉතාමත් නිර්ලජ්ජිත විදිහට ඒ අයිතිය පාගා දමමින් ඉන්නවා. අපි දන්නවා පසුගිය මාර්තු 09 වෙනිදා පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් පැවති පළාත් පාලන මැතිවරණය විවිධ හේතු දක්වමින් බාධා කරමින් කල්දමා තිබෙන බව. ඒ සඳහා අධිකරණ නියෝගයක් පවා නිකුත් කර තිබිය දී යි මේ කල් දැමීම කර තිබෙන්නේ. ඡන්දය පැවැත්වීමේ නීත්‍යනුකූල අයිතිය ඉල්ලලා ජනතාව පාරට බැහැලා නොනවත්වා අරගල කරමින් ඉන්නවා.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව දන්නවා තමන්ට ඇති මහජන අකමැත්තෙ, මහජන විරෝධයේ තරම. ඒ නිසා දැන් මේ හදිසි ගැසට් නිවේදනයෙන් ආණ්ඩුව උත්සහ ගන්නේ තමන්ගේ හෙන්චයියලා නඩත්තු කරන්න ගනු ලබන උත්සහයක්. මේ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 10 (2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධුර කාලය දීර්ඝ කරන ලද කාලසීමාව මාස 12ක් ඉක්මවී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාලසීමාවක් සදහා අදාළ විසිරුණු සභාව නැවත කැදවිය හැකි විය යුත්තේය’ කියලා.

මේ කියන්නේ දැන් වෙනකොට නීත්‍යානුකූලව කල් ඉකුත් වෙලා, අහෝසිවෙලා තියෙන පළාත් පාලන ආයතන ටික ආයෙමත් පරණ ගෝල බාලයන්ගෙන් පුරවගන්න. ඒ අයව නඩත්තු කරගන්න. ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්න.

මේක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. භයානකයි. විනාශකාරියි. මේ එන්න හදන්නේ ජේ.ආර්. ජයවර්ධන පන්නයේ වැඩ පිළිවෙලකට. අපි මේ සඳහා ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුවේ මේ ලැජ්ජා නැති, නිරුවත් උත්සාහයට එරෙහිව ගතහැකි හැම ක්‍රියා මාර්ගයක්ම අපි ගන්නවා. ඉතාමත් ඉක්මනින් පළමුවෙන්ම අපි මීට එරෙහිව අධිකරණට යනවා. ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගන්නවා” යි වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.

SendShareShare
Previous Post

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ රට ගොඩනැගීම වෙනුවෙන්! සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී සහාය දෙන්න! ජනපති හැමෝගෙන්ම ඉල්ලයි! රනිල් ගම්පහදී කරපු සම්පූර්ණ කතාව මෙන්න! I Sri Lanka Latest News

Next Post

EPF අරමුදල්වලට අත තියන්න එපා! ආණ්ඩුව කියනවා මොනවත් වෙන්නෙ නෑලු! මොන පිස්සුවටද එහෙනම් රට වහන්නේ! නඩු දාලා උසාවියෙන් එළියට ඇවිල්ලා වසන්ත සමරසිංහ කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.