කාර්යාලයක අයිතිය මුල්කරගෙන ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
යක්කල, කිරිදිවැල පාරේ සල්මල් පෙදෙස ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ රාත්‍රියේ මේ ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්ය.
සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය පැමිණ තත්ත්වය සමතයකට පත්කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ. -ඡායාරූප ලංකාදීපයෙනි.










