මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පොත් ප්‍රදර්ශනය අතරදී සිදුවූ උණුසුම් තත්ත්වයක් වාර්තා කිරීමේදී ඇතිවූ සිද්ධියක් මත මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ඇත.
සිද්ධිය දැනගත් වහා හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊට මැදිහත්ව මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ කණ්ඩායමක් පත් කොට ඇති බව දැනගන්නට ඇත.










