ඔස්කාර් සම්මාන උළෙලේ ජෝන් සීනා නිරුවතින් වේදිකාවට පැමිණීම ප්‍රවෘත්තියක් බවට පත් වූ බවත්, අද වනවිට ජනාධිපතිවරයා හොරු සමග හෙළුවෙන් සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීය.Sri Lanka Latest News
හොරු ඇල්ලීමට පත් කොට ඇති කෝප් කමිටුවේ සභාපාතිවරයා වශයෙන් රෝහිත අබේගුණවර්ධන පත් කිරීම හරහා මේ වනවිට කෝප් කමිටුව බයිස්කෝප් එකක් බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.









